Reviews
Single review section.
View all reviews
Bhagya Kavindi
හිතාගන්න බැරි තරම් මහ පුදුම වැඩක්
මට අහම්බෙන් මේ bot ව හම්බ උනේ ..
හිතා ගන්න බෑ මෙච්චර හොද මිනිස්සු තාම ඉන්නවද කියලා
Clz එකේ එකට හිටපු අයගෙන් පිටු දෙක තුනක note එකක් ඉල්ලුවම අදිමදි කර කර එවන මේ වගේ කාලේක මේක හිතාගන්න බැරි තරම් පුදුම වැඩක්
ජය වේවා ♥️