Reviews
Dinu Senaya
ගොඩක් වටින bot කෙනෙක්
gdhjs hddjd
Shiranthani Atugoda
Godk thnkx oylt oyla hmom krn hmdetm godk pin athtm mn hugak dewl gan hitha hda gththa oylge motivating quotes kiywl thnku very much for all
Mn me yr OL krnne wchnekin hri ape hitha hdpu oylt godk thnkx ♥️🥺
Nisha
☺️👍
Bhagya Kavindi
හිතාගන්න බැරි තරම් මහ පුදුම වැඩක්
මට අහම්බෙන් මේ bot ව හම්බ උනේ ..
හිතා ගන්න බෑ මෙච්චර හොද මිනිස්සු තාම ඉන්නවද කියලා
Clz එකේ එකට හිටපු අයගෙන් පිටු දෙක තුනක note එකක් ඉල්ලුවම අදිමදි කර කර එවන මේ වගේ කාලේක මේක හිතාගන්න බැරි තරම් පුදුම වැඩක්
ජය වේවා ♥️
Ⓜ
දවසක් අහල තිබ්බ මාව මතක නැද්ද බොට්ගෙන් වැඩක් නැද්ද කියල එදා කිව්ව දේම තමා කියන්න තීන්නෙ ................ වැඩක් අැත්තෙම නෑ 🤐 , බොට් නැත්තම්😂 thank you 😁 ඔයාල රේට් කරන්න දීපු තරු මදි කියල හිතුන😉 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Jika 😈⚠️️😈
රිවිශන් වීඩියෝත් තිබ්බනම් මරු😁👍❤️😌
Wasantha Fernando
punsisi
බොට්නැත්තං අපි ඉවරයි
Dahami
Very useful 👌