Reviews
Dilu Sathsarani
Phusics 2500 question book
« S P I D Y »
Thank you ❤️🔥
Kasun Madhushanka
ගොඩක් වටිනවා මේ බොට්ව.. ඇත්තටම ගොඩක් පින්.. ❤️
Aruni Oshadee
Thushan Menak
Dumasha Rathnayake
Akash Gamage
Kashmira🖤✨️
Thank you so much කියන්න වචන නෑ. මං මට ඕන කරන papers, විවරණ හැමදේම කිසිම කරදරයක් නැතුව ගත්තෙ මේ anysciencebeta bot නිසා. යාළුවන්ට වුණත් මම කිව්වෙ මේකෙන් ගන්න කියලා. Papers විවරණ ඒ හැම දේම හරි පිලිවෙලට bot ගෙ දාලා තියෙන නිසා කිසිම කරදරයක් වුණේ නෑ
Papers හොය හොය සෑහෙන්න රස්තියාදු වෙන්න ඕනිනෙ නැතිනම්. මේ bot ගෙන් මට වුනේ සෑහෙන්න ලොකු ප්‍රයෝජනයක් මං කරපු shy ටිකේම.
ඉස්සරහටත් නන්ගිලා මල්ලිලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වේවි🥺 තව තවත් දියුණු වෙන්න ඕනි🥺❤️
මේකෙ ownerගෙ හැම කටයුත්තක් ම සාර්ථක වෙන්න ඕනි මේ
Samidi Tharumini
Thank u very much for this valuable help ❤️
Rasanga 296667
Superb