Reviews
🕊️❤️
ඔයාල තමයි කොරෝන කාලෙ වැලේ වැල් නැතුව ඉද්දි resources දුන්න bot.well done guys. respect
Heshan🎏
Jeon De Silva
🐾 🐾
very useful❤️
@aio_admin
Maneesha Sathsara
Superb
Randi
හැමඅතකින්ම ලමයෙක්ට වෙන අඩුපාඩු මගහරවා ගන්න පුලුවන් ගොඩක්ම වටින ක්‍රමවේදයක්.
මදිපාඩු ඇතිව ඉගෙන ගත්තු පාඩමක් උනත් සම්පූර්නයෙන්ම ඉගෙන නොගත්තු පාඩමක් උනත් ගොඩදාගන්න ඕන කරන සටහන් , ප්‍රශ්න පත්‍ර , කෙටි සටහන් ඔක්කොම මේකෙන් සපුරගන්න පුලුවන්...
ඇත්තටම මේක නිර්මානය කිරීම ගැන ඔබලට ස්තූතිවන්ත වෙනවා ....🤍
Hansika Divyanjali
Sense
No Need