Reviews

👼shiddat :|🐌....📄|
🔥👌❤️බොහොම ස්තුති

P.A.P Sathushkha
most valuable bot that I've have ever seen

Inuka Asith
Good service. It's a massive database of everything that an Science student can think of ❤️

Shehan Dineth
This bot is very useful. 😍

Venura Theekshana

•𝘬𝘴_ᥴꫝꫀꪑ𝓲𝘴𝓽𝘳ꪗᵖᵏ❤️

Shi Ka
මම al කලා ආයේම ,,,ස්කිප් කරලා මොකද මට වෙන ක්‍රන්න කිසිම දෙයක් තිබුනේ නෑ ,,,ජීවිතේ ඒ තරමටම නරක් උනා ,,,ඒ කාල සීමාව කොච්චර අමාරුද කියන්වනම් කට් පේපර් සෙට් එකක්ම 700පැන්නා ,එහෙම කාලෙක අපේ ගෙදර තව 4 දෙනක්ම ඉස්කෝලෙට යනකොට මට බැරි උනා ගෙදරට කරදර කර්න්න මගේ ඉගෙනීම වෙනුවෙන්...ඉතින් දෙයියෝ දුන්නා වගේ හම්බුනා මේ චැනල් එක ,,,මේ චැනල් එකට වටිනාකමක් නෑ ,,මොකද මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ,,,මේක පවත්වගෙන යන හැමෝටම ස්තුති ඊට එහා ගියපු පිනකුත් ඔයාලට අයිතී...මම 2022 al සිසුවියක්

Thevindu Sandesh

The STudenT ™ 👿🍃

Vk