Reviews

K P
ඇත්තටම මේ channel එක මාරම විදියට වැදගත් උනා..හැම paper එකක්ම මේකෙ තියනවා..site ගානෙ ගිහින් කාලය නාස්ති කරගන්න ඕනෙ නෑ..ගොඩක් ස්තූතියි admin ❤️

Sudhari Randula Amarasinghe
Thank you so much past papers wala wiwrana papers ehma ganna godak wadagat una ma bot wa Thank you❤️👍

sara
Dear Anyy Science bot, tnx a lot for evening ❤️🥰

Arushi 🧚
This channel is the best thing you can ask for
it made my life so much easier 😄 even though it would've been great if english medium papers and marking schemes were also included. thank you soo much for putting in effort for people you dont even know 💙💙💙💙
🎓🎓🎓

W.H.Lakvindi
Thank you very much any bot

Tharidu Dilshan
very useful bot❤️

Kaveesha Dewmini
Thanks ❤️

ROSE
මේක බොට් මට වගේම මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් උනා. මේ අවුරුදු තුන ඇතුළත මට හොයාගෙන අරගන්න තිබුණ පේපර්ස්,, විවරණ වගේ ගොඩක් දේවල් පුංචිම පුංචි එම්,.බී ගානක් වැය කරල අරගන්න පුළුවන් උනා. මේ හැම දේකටම ගොඩක් ස්තූතියි, වගේම ගොඩක් පිං........
මේකෙන් ලීව් වෙන්නේ නෑ කවදාවත්. තව කෙනෙකුට උදව් කරන්න මේක හරි වැදගත්. පොතක් ගන්න ලොකු ලොකු ගණන් වියදම් කරන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් ඒ අයට. මේ කරන දේ ඉස්සරහටත් මීටත් වඩා හොදට බලාපොරොත්තු වෙනවා... ♥️♥️♥️♥️♥️😊

JD
aththatma thank u so much! physics chemistry dekema vivarana & papers godak udaw wuna exam ekt...bot nisa onama deyk lesiyenma hoyagnn puluwn wuna...digatma mek krgena ynn shakthiya dairya labewa kiyla prarthana krnw...

Sandev Perera