Requestly Banner

#ANYy Science 📒 ᴮᵉᵗᵃ
Reviews

#ANYy Science 📒 ᴮᵉᵗᵃ
Details
Username
anyysciencestudenthelpbot
Languages
English
Category
Added
5 years, 4 months ago
Rating
4.82
Think twice before trusting or using a content. If it infringes your copyright or should be removed from our directory, please click here to report it.
Reviews
ROSE
මේක බොට් මට වගේම මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් උනා. මේ අවුරුදු තුන ඇතුළත මට හොයාගෙන අරගන්න තිබුණ පේපර්ස්,, විවරණ වගේ ගොඩක් දේවල් පුංචිම පුංචි එම්,.බී ගානක් වැය කරල අරගන්න පුළුවන් උනා. මේ හැම දේකටම ගොඩක් ස්තූතියි, වගේම ගොඩක් පිං........ මේකෙන් ලීව් වෙන්නේ නෑ කවදාවත්. තව කෙනෙකුට උදව් කරන්න මේක හරි වැදගත්. පොතක් ගන්න ලොකු ලොකු ගණන් වියදම් කරන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් ඒ අයට. මේ කරන දේ ඉස්සරහටත් මීටත් වඩා හොදට බලාපොරොත්තු වෙනවා... ♥️♥️♥️♥️♥️😊
JD
aththatma thank u so much! physics chemistry dekema vivarana & papers godak udaw wuna exam ekt...bot nisa onama deyk lesiyenma hoyagnn puluwn wuna...digatma mek krgena ynn shakthiya dairya labewa kiyla prarthana krnw...
dewdun Methsithini
Thank you so much for the big support🥺🙏
Dinithi Sithu
Thank u anyscience botttt❤️❤️
Back