Sanjuka Dulara
Reviews

Sanjuka Dulara
Details
Reputation
5.0
Username
Hidden
About

Joined
4 years, 7 months ago
Report
Reviews
#ANYy Science 📒 ᴮᵉᵗᵃ
ගොඩක් වටින දෙයක්, තැන් තැන් වල සර්ච් කර කර එක එකාගෙන් උවමනා resours,paper,විවරණ ඉල්ල ඉල්ල වාත වෙනවාට වැඩිය ලේසියෙන් මේ ඔක්කෝම ටික හොයා ගන්න පුළුවන් උනේ මේ බොටා නිසා 💛 ඇත්තටම එක ලොකුම ලොකු දෙයක්.. very vety thanks එකට.. ඉස්සරහට ත් මේ විදියට සාර්ථකව, මේ බොටා ව ඉදිරියට අරගෙන යන්න..ලැබේවා.. Admin ඇතුළු මේ බොටාව ඉස්සරහට අරන් යන කාර්යමණ්ඩලය ට ✍️ ජයෙන් ජය 🙏

Back