Reviews
Subo >
#ANYy Science 📒 ᴮᵉᵗᵃ
Hellow.. මම සෙකන්ඩ් ශයි බයෝ වලින්.. බොට් ගැන කියන්න දෙයක් ආයෙ සුපිරී..🔥🔥🔥 පේපර්ස් පොත් හොයාගන්න කිසි මහන්සියක් උනේ නැ .. ඒ වගේම වියදමක් ගියෙත් නැ.. හරිම ලේසි ඒක. මේක කරන අයට ගොඩක් පින් සිද්ද වෙනව.. 🥺 ගෙවල් වලින් සල්ලි ඉල්ලන්නවත් බැරුව ඉන්නකොට මේක හම්බුනාම දෙයියො බැලුව වගේ.. මට මේක ෆස්ට් ශයි එකෙ ඉදන්මයි හම්බුනේ.. යාලුවෝ ගොඩකට මම මේක ශෙයාත් කලා.. එච්චරට වටිනව...❤️ Chemistry 45
Bio 44
P6 42 මේ විදියට මගෙ mcq වැඩි වෙන්න එක හේතුවක් මේ බොට්ගෙ උදව්ව.. කියාගන්න බැරි තරම් ගොඩක් පින් මේ හැම එකක් ගානෙම..
Back