Reviews
ROSE >
#ANYy Science 📒 ᴮᵉᵗᵃ
මේක බොට් මට වගේම මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් උනා. මේ අවුරුදු තුන ඇතුළත මට හොයාගෙන අරගන්න තිබුණ පේපර්ස්,, විවරණ වගේ ගොඩක් දේවල් පුංචිම පුංචි එම්,.බී ගානක් වැය කරල අරගන්න පුළුවන් උනා. මේ හැම දේකටම ගොඩක් ස්තූතියි, වගේම ගොඩක් පිං........
මේකෙන් ලීව් වෙන්නේ නෑ කවදාවත්. තව කෙනෙකුට උදව් කරන්න මේක හරි වැදගත්. පොතක් ගන්න ලොකු ලොකු ගණන් වියදම් කරන්න බැරි අය ගොඩක් ඉන්නවා. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් ඒ අයට. මේ කරන දේ ඉස්සරහටත් මීටත් වඩා හොදට බලාපොරොත්තු වෙනවා... ♥️♥️♥️♥️♥️😊
Back