Reviews
Malinga gunarathna >
#ANYy Science 📒 ᴮᵉᵗᵃ
ඇත්තටම මෙක කරගෙන යන කෙනාට/ අයට දහස් වාරයක් ස්තුතිය.......මට මෙ බොට් උදව් උන තරම මෙතෙකැයි කියලා කියන්න බැරි තරම් ලොකු දෙයක් මම කරගත්ත.....මම ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.....මෙ බොට් එකක් මට පුලවන් කාලයක් ඉදලා එ ලෙවල් වලට එන මම අදුනන අයට මෙ බොට් හදුන්වාදෙන්න....මට හැකි ඉක්මනින්.....මගේ ලග තියන විවරන...නොට්ස් මෙ බොට් වෙත එවන්නම්.... thanku so much
Back