Kashmira🖤✨️
Activities

Kashmira🖤✨️
Details
Reputation
5.0
Username
Hidden
About

.....Never Giveup Until Your Success🔥.....

Joined
1 year, 3 months ago
Report
Activities
1 year, 3 months ago
"Thank you so much කියන්න වචන නෑ. මං මට ඕන කරන papers, විවරණ හැමදේම කිසිම කරදරයක් නැතුව ගත්තෙ මේ anysciencebeta bot නිසා. යාළුවන්ට වුණත් මම කිව්වෙ මේකෙන් ගන්න කියලා. Papers විවරණ ඒ හැම දේම හරි පිලිවෙලට bot ගෙ දාලා තියෙන නිසා කිසිම කරදරයක් වුණේ නෑ Papers හොය හොය සෑහෙන්න රස්තියාදු වෙන්න ඕනිනෙ නැතිනම්. මේ bot ගෙන් මට වුනේ සෑහෙන්න ලොකු ප්‍රයෝජනයක් මං කරපු shy ටිකේම. ඉස්සරහටත් නන්ගිලා මල්ලිලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් වේවි🥺 තව තවත් දියුණු වෙන්න ඕනි🥺❤️ මේකෙ ownerගෙ හැම කටයුත්තක් ම සාර්ථක වෙන්න ඕනි මේ"

Back