Reviews
Ash Sanjeewa
මම 3rd krana ekek. මම මුල් මාසේ සල්ලි ගෙවලා cls ගියා බං..ගෙදරින් ඉල්ලන්නත් ලැජ්ජයි...දැන් උබේ බොට්ගෙන් තමා ගේමක් ගහන්නේ...මේ මාස ගානේම ගෙදරට කරදරයක් නෑ..උබට ඒ පිනම ඇති කොල්ලා..උබත් exam ලියන එකෙක්නෙම් අනිවා උබ ගොඩ යන්න ඕන...ඉගෙන ගන්න එකෙක්ට ඔය විදියට උදව් කරන්න හැමෝටම හිතක් එන්නේ නෑ...මම උබට මීට කලින් comment කරලා නෑ..ඒත් දැන් මට හිතුනා උබට මේක කියන්න රේටින් දීලම...උබ දෙයියෙක් බං..උබ නිසා ගෙදරින් බැනුම් නොහා ගානට ඉන්නේ🥺😘
Sithmini
Thank you😘😘
Heshan wanasinha
Kavindu
හුගක් වටිනව බ්‍රෝ 💕
Apurwa Koralage
Well done with this bot. Very helpful. Really thankful for the admin... 💪
S Deshan
super
Pasindu Nimsara
❤️❤️❤️
Isuru Kariyawasam
hiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
Ninura Nuwanjith
very valuable channel. I got so many materials easily by this bot. Thank you very much for those who invented this telegram bot...
Chathuka Elapatha