Reviews

Chathuni

Damith Chathuranga
සුපිරි වැඩක් ❤️

Viki🙂😑
යකෝ ඒ බොට් මාර ප්‍රයෝජනවත්නේ.තොට ඒක ඒක තේරෙන්නෙ නැතිවද මගෙන් අහන්නෙ

Dulakshi Madushika
Meka loku udawwak salli dela cz yanna beri godak aya meken prayojana gannwa oya karnne lokuma loku udwwak oyta godak pin ❤️❤️🙂🙂🙂

Yashodhya Rathnayake
jgwekufrhwekhgerighlwijhwerhjutj

Dinu Senaya
ගොඩක් වටින bot කෙනෙක්

gdhjs hddjd

Shiranthani Atugoda
Godk thnkx oylt oyla hmom krn hmdetm godk pin athtm mn hugak dewl gan hitha hda gththa oylge motivating quotes kiywl thnku very much for all
Mn me yr OL krnne wchnekin hri ape hitha hdpu oylt godk thnkx ♥️🥺

Nisha
☺️👍

Bhagya Kavindi
හිතාගන්න බැරි තරම් මහ පුදුම වැඩක්
මට අහම්බෙන් මේ bot ව හම්බ උනේ ..
හිතා ගන්න බෑ මෙච්චර හොද මිනිස්සු තාම ඉන්නවද කියලා
Clz එකේ එකට හිටපු අයගෙන් පිටු දෙක තුනක note එකක් ඉල්ලුවම අදිමදි කර කර එවන මේ වගේ කාලේක මේක හිතාගන්න බැරි තරම් පුදුම වැඩක්
ජය වේවා ♥️