Reviews
chathura prasad
Graet bot😍
ʕ´•ᴥ•`ʔ
⭐️⭐️⭐️⭐️⭐️
Manodya Pathmasiri
One of the Best Educational Telegram Bots from Sri Lanka...
Ishara
ගොඩක් උදව් ගත්තා botගෙන්...pprs..markings..wiwarana.ලේසියෙන්ම හොයගත්තේ bot නිසා...මේකෙ ownerට ගොඩක් ස්තූතියි...❤️
Theekshana Pruthuvi
👀 U.S. Senanayake 👀
@ANyyScienceStudentHelpBot is very useful bot for our educational life.
Chanuka Dissanayake
Nisitha Nilumindu
Super ❤️keep it up
Subo
Hellow.. මම සෙකන්ඩ් ශයි බයෝ වලින්.. බොට් ගැන කියන්න දෙයක් ආයෙ සුපිරී..🔥🔥🔥 පේපර්ස් පොත් හොයාගන්න කිසි මහන්සියක් උනේ නැ .. ඒ වගේම වියදමක් ගියෙත් නැ.. හරිම ලේසි ඒක. මේක කරන අයට ගොඩක් පින් සිද්ද වෙනව.. 🥺 ගෙවල් වලින් සල්ලි ඉල්ලන්නවත් බැරුව ඉන්නකොට මේක හම්බුනාම දෙයියො බැලුව වගේ.. මට මේක ෆස්ට් ශයි එකෙ ඉදන්මයි හම්බුනේ.. යාලුවෝ ගොඩකට මම මේක ශෙයාත් කලා.. එච්චරට වටිනව...❤️ Chemistry 45
Bio 44
P6 42 මේ විදියට මගෙ mcq වැඩි වෙන්න එක හේතුවක් මේ බොට්ගෙ උදව්ව.. කියාගන්න බැරි තරම් ගොඩක් පින් මේ හැම එකක් ගානෙම..
TharushA..
Supiri.. atthatamaa maarama help ekk una exm ekataa.. plz meeka digatama krgena yannaa... pattama watina wedak..❤️❤️❤️