Reviews
Subo
Hellow.. මම සෙකන්ඩ් ශයි බයෝ වලින්.. බොට් ගැන කියන්න දෙයක් ආයෙ සුපිරී..🔥🔥🔥 පේපර්ස් පොත් හොයාගන්න කිසි මහන්සියක් උනේ නැ .. ඒ වගේම වියදමක් ගියෙත් නැ.. හරිම ලේසි ඒක. මේක කරන අයට ගොඩක් පින් සිද්ද වෙනව.. 🥺 ගෙවල් වලින් සල්ලි ඉල්ලන්නවත් බැරුව ඉන්නකොට මේක හම්බුනාම දෙයියො බැලුව වගේ.. මට මේක ෆස්ට් ශයි එකෙ ඉදන්මයි හම්බුනේ.. යාලුවෝ ගොඩකට මම මේක ශෙයාත් කලා.. එච්චරට වටිනව...❤️ Chemistry 45
Bio 44
P6 42 මේ විදියට මගෙ mcq වැඩි වෙන්න එක හේතුවක් මේ බොට්ගෙ උදව්ව.. කියාගන්න බැරි තරම් ගොඩක් පින් මේ හැම එකක් ගානෙම..
TharushA..
Supiri.. atthatamaa maarama help ekk una exm ekataa.. plz meeka digatama krgena yannaa... pattama watina wedak..❤️❤️❤️
네스미니 파 바사라 💜
The best educational bot. Thanks for your hard work 🖤
U......
Super
Wenuk 😎
Very valuable
Chandika Ganganath
Mashie
Excellent work❤️
Pabodha sandeepani
You are very useful
RyanGarcia😈☠️
Tharuwa