Lord Voldemort
Reviews

Lord Voldemort
Details
Reputation
5.0
Username
Hidden
About

—

Joined
5 years, 10 months ago
Report
Reviews
#ANYy Science 📒 ᴮᵉᵗᵃ
මේ විදිහට ගෲප් එකකට සල්ලි දීල ගන්න lessons දානව අහම්බෙන් දැක්කෙ..මොකද මං නං දැකල තිබුනෙම නැ ඒවගෙ එකක්..ඇවිත් බලනකොට අදුරන බොක්කෙ යාලුවො ඔක්කොම ඉන්නවා මේකෙ😂..ඇයි උන් මට මේක ගැන කලින් කීවෙ නැත්තෙ කියල ඇත්තටම දුක හිතුනා..ඒ හින්දම මං මේ බොටාගෙ ලින්ක් එක දන්න නොදන්න හැම කෙනාටම වගේ යැව්වා.. අනිව මේක කරනවා ඇත්තෙ team එකක්නෙ..team එකටම බුදු සරණයි බොක්කලා..උබල කරන්නෙ වචනවලින් කියල තෑන්ක් කරන්න පුලුවන් වැඩක් නෙමෙයි..❤️

Back