Shi Ka
Activities

Shi Ka
Details
Reputation
5.0
About

Joined
3 years ago
Report
Activities
3 years ago
"මම al කලා ආයේම ,,,ස්කිප් කරලා මොකද මට වෙන ක්‍රන්න කිසිම දෙයක් තිබුනේ නෑ ,,,ජීවිතේ ඒ තරමටම නරක් උනා ,,,ඒ කාල සීමාව කොච්චර අමාරුද කියන්වනම් කට් පේපර් සෙට් එකක්ම 700පැන්නා ,එහෙම කාලෙක අපේ ගෙදර තව 4 දෙනක්ම ඉස්කෝලෙට යනකොට මට බැරි උනා ගෙදරට කරදර කර්න්න මගේ ඉගෙනීම වෙනුවෙන්...ඉතින් දෙයියෝ දුන්නා වගේ හම්බුනා මේ චැනල් එක ,,,මේ චැනල් එකට වටිනාකමක් නෑ ,,මොකද මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ,,,මේක පවත්වගෙන යන හැමෝටම ස්තුති ඊට එහා ගියපු පිනකුත් ඔයාලට අයිතී...මම 2022 al සිසුවියක්"

Back